මොනව ලියන්නද ඉතින්. මේ මගෙ පලමුවන වතාවනෙ. UCSC වෙබ් අඩවියටනම් බොහොම පිං Real Time UNICODE Converter එක පවත්වාගෙන යනවට. ඉස්සර ඒක වැඩකරේ IE වලට විතරනේ. දැන් Firefox වලත් වැඩ කරන එක අපි වගේ Linux use කරන අයට මාරම මාර පහසුවක්. දැනට නවතින්නම්. බුදුසරනයි.
විදුල හසරංග.
Every thing that I need to share with you, you can find it here. It can be gossips, news, technical details, anything. Lets share things...
Wednesday, April 23, 2008
Monday, April 21, 2008
පොලොස්කොට්ටෝරුවා෴
ආයිබෝවන්
ආයෙමත් පොලොස්කොට්ටෝරුවාට ලියෝ ගම පැත්තේ එන්න හිතුනා.
ගමට ආපු ගමන් දැක්කේ සුදු කොට්ටයක් බදාගෙන නට නට ඉන්න කලු පාට අනිල් මල්ලිව….එයාගෙ මදු ඉෂිකා අක්කා කියනවා …..”මේකට මොකක් වෙලාද දන්නේ නැහැ ලියෝ එකට ඩිනර් ඩාන්ස් එකක් කරනව කියපු දවසේ ඉදන් මූ තනියම නටනවා ……..දැන් ඩාන්සින් ක්ලාස් වලටත් යනවා …… මූට යක්ෂ දිෂ්ටිය වැහිලද දන්නේ නැහැ”
ඊට පස්සේ පොලොස්කොට්ටෝරුවා යනවා බ්ලැක් බෝ විල ලියෝ ගමට……අනේ බැලුවම සුදුපාට ලස්සන අමුත්තියක් එහාට ඇවිත් …ජර්මන් ලියෝ කෙනෙක්ලු….මෙයාව එහේ නවත්වගෙන තියෙන්නේ එම් අරි යානා කියල ලියෝ කෙනෙක් ගෙ ගෙදර….එම් අරි යානා හැමෝම ඉස්සරහ කියනවලු “මෙයා මෙහෙම හිටියට කිරිබත් පිඟන් දෙකක් ම කාලයි ඉන්නේ කියල….” අනේ අර ජර්මන් ලමයත් මේ එයාගෙ හොඳ කියනව කියල හිනා වෙවී ඉන්නව ….පවු අනේ…….
පොල්ගස්ලන්තය අයත් වන්නේ කුමන වසමකටදැයි ගැටලුවක් ඇතිවී ඇත. මේ ගැටලුව ඇතිවී තිබෙන්නේ බෝක්කු කුන්දර ඩී ඉලාන් මාර ආච්චි හා මොරගහ ලනතයේ කලු අණිල් අතරය. කෙසේ වෙතත් පොල්ගස්ලන්තයේ නායක කිරි ඉබ්බන්වල ඊන් ඌර් ඊ මේ දෙදෙනාටම කැමති නැති බව දැනගන්නට ඇත.
මොවුන් දෙදෙනා සටන් කරන්නේ ගීත මාර්ගයෙන් බව සැලයි.
ඩී ඉලාන් : ඒ මගේ මලයි …….
කලු අණිල් : නෑ නෑ නෑ ඒ මගේ මලයි…….
ඩී ඉලාන් : ගොං කණා කලු ගොනා ……. ඒ මගේ මලයි
කලු අණිල් : ඩිං ගොලා හික නලා….. නෑ නෑ නෑ ඒ මගේ මලයි…….
අයි සුරු මඩ සොයයි
මොරටුව මහා විදුහල් ලියෝ සෙට් එකට අයත් කොම්පියුටර් උපාදි අපේක්ෂක අයි සුරු නම් මහත්මයෙක් කෑම්ප් ෆයර් එක වෙලාවේ හොරෙන් කෙහෙල් කැන් කැපීමට ගොස් පොලීසියට අසු වී ඇත. මේ මහතා මේ දවස්වල මඩ ඌරු සන්නිය නටමින් මඩ ප්රසන්ටේෂන් වලට මඩ සොයයි. මඩ තිබේ නම් ලබා දෙන්න.
මොරටුව සෙන්ට්රල් එකෙන් නව නිලියක්……
මොරටුව සෙන්ට්රල් ලියෝ සමජයේ එස් උ බා නිලියක් බවට පත්ව ඇත. ඇයට ඉතා හොඳ ප්රතිචාර ඇති බව දැන ගන්නට ඇත. ඔබට පොලොස්කොට්ටෝරුවාගේ සුබ පැතුම්…..
කලු අනිල් ජර්මන් වලින් පෙම් හසුන් ලියයි
ජර්මන් ලියෝට හිත ගිය කලු අනිල් ජර්මන් වලින් ලවු ලෙටර් එකක් ලියා ඇති බව පොලොස්ට දැනගැනීමට ඇත. මෙම ලිපිය සිංහ ලොක්කෙක් දැකීමෙන් කලු අනිල් ගේ වැඩ වැරදී ඇත. මෙම ලිපියෙන් කොටසක් අප වෙත ලැබී ඇත.
“ඇනට් පැටියෝ ….. අනේ මාව කොහොම හරි ජර්මනියට ගෙන්නගන්න…මම ඔයාට පොල් ගාලා දෙන්නම් …(ඉතිරි කොටස බලදාරියා කපා හරින ලදී)
“මම දැන් සතුටින්” …. චා මිත කියයි
ගොඩ ගමුව ලියෝ සමාජයෙන් ගොඩ ගිය චා මිත මෙසේ කියන්නේ ඕස් ට්රේ ලීයා ගිය ලියෝ ලියක් නැවත ලංකාවට පැමිනීමෙන් පසුවයි…ඔහු දැන් පෙම් ගී ගය ගයා නටන බව සැලයි… අපේ සුබපැතුම්…!
ගුවන් ගතවීම්
· පොල්ගස් ලන්තයේ කිරි ඉබ්බා සිංගප්පූරුව බලා ගුවන් ගත වුනා….(කොක්කු විසින් උස්සා ගෙන යන ලදී)
· දෙහිවල මිස්ටර් පකිස්තාන් බුරියානි මහතා එංගලන්තය බලා ගියේ එම්.බී.ඒ (මහා බුරියානි ඒජන්සියේ වැඩ කිරීම සඳහාය)
· අපගේ පිලි ඇන් ඩොර් හි වාසය කල එස් ඌර් ආජ් ඖස්ට්රේලියාවට සම්ප්රාප්ත වී ඇත්තේ බී බී ඒ (බොනපාට් බීම ඒජන්සියේ රැකියාව සඳහාය)
විවාහ මංගල්ය පිලිබඳ පුවත්
මේ මොරටුව අසල ඇති කොටි කූඩුවකින් පොලොස්ට ඇහුන දෙබසකි.
ඩී ඌ ලේ කා : මැටි කොටියෝ අපි බඳිමුද ?
ටී අර අංග : අනේ මුලින්ම බඳින්න මට ලජ්ජයි නංගෝ …අපි අර ගෝරිලි ජෝඩුව බඳිනකම් ඉමුද ?
ඇයි ඇයි අයි ඩෝන්ට් නෝ වයි
වාර්ෂික ලියෝ චාරිකාවේ හැම පින්තූරයකම පොල්ගස්ලන්තයේ තරු අරුෂි ලඟ ඩී ඉලාන් මාර ආච්චි ඉන්නේ ඇයි….අයි ඩෝන්ට් නෝ වයි (කැමරාවෙ ප්රස්නයක් වගේ)
දැන්වීම්
මාතර කැලේ ඉන්නා කොම්පියුර් දන්නා විදුලි අසරංග අඩි හයක් උස සවිමත් පෝරුවක් සොයයි. සැප්තැම්බර් මාසයට පෙර ලබා දෙන්න.
දන්වන්න : සුදුමුදු ඇට් මාස් හෝල් ඩිං ඩොට් කොම්
මාසයේ පින්තූරය

බූරු පුතා අතුරුදහන් ?
පිලි ඇන් ඩොල වී අරුන නොහොත් බූරු පුතා ක්රිකට් තරගාවලිය අතර දී අතුරුදහන් වී ඇත. හොරන තිබූ කුසලාන ගෙන ඒමට කියා එලියට ගොස් ඇති මොහු ආපසු පැමිණ ඇත්තේ පැය හයකටත් පසුවයි…… පසුව ආරංචි වී ඇති ලෙස බූරු පුතා ඔහුගේ කාන්තා මිතුරිය හමුවීමට ගොස් ඇති බවයි….
විදෙස් පුවත්
ආදරයේ දුක දැනෙන්නේ වෙන් වුන දාටයි - ඩී අෂාන්ති කියයි
ඇමරිකාවේ සිටින ඒ එක හිටපු ලියෝ නායිකා ඩී අෂාන්ති මෙසේ කීවේ පොලොස් වෙත ලබා දුන් සම්මුඛ සාකච්චාවකදීය. ඇයට සුදු කුමාර් නොමැතිව ජීවත් වීමෙන් පලක් නොමැති බවති සුදු කුමා නැති පාලුවට ලොකු ටෙඩියෙක් තබාගෙන ඇති බවයි.
කෙසේ වුවද සුදු කුමා මහතා කියන්නේ ඔහු ඉන්නේ ඉතා සතුටින් බවත් මාස ගනනාවකට පසු ” කනක් ඇසී සිටීමට පුලුවන් වූ” බවයි….
සොයා දෙන්න
පොල්ගස්ලන්තයේ හිටි උක්කු පොන්ටිං නොහොත් ගී හාන් එස් උබ සිංහ ආගිය අතක් නැත. සොයා දෙන්නෙකුට බැජ් අනිල් වෙතින් ලියෝ බැජ් එකක්…
මාසයේ පැනය
මුලින්ම ජර්මනියට පා තබන්නේ මේ අයගෙන් කවුද ? එස් එම් එස් කරන්න
· මොරගහහේනේ කලු අනිල් ( චා චා චා කලුඅනිල්)
· ඕපන් ආක් එකේ එල් අකි ඳු ( චා චා චා එල් අකි ඳු)
· ඕපන් ආක් එකේ අස අංක ( චා චා චා අස අංක)

Friday, April 18, 2008
Subscribe to:
Posts (Atom)