Wednesday, April 23, 2008

මගේ පලමු සිංහල බ්ලොගය...

මොනව ලියන්නද ඉතින්. මේ මගෙ පලමුවන වතාවනෙ. UCSC වෙබ් අඩවියටනම් බොහොම පිං Real Time UNICODE Converter එක පවත්වාගෙන යනවට. ඉස්සර ඒක වැඩකරේ IE වලට විතරනේ. දැන් Firefox වලත් වැඩ කරන එක අපි වගේ Linux use කරන අයට මාරම මාර පහසුවක්. දැනට නවතින්නම්. බුදුසරනයි.

විදුල හසරංග.

1 comment:

Leo Sadeepa said...

ඔෙබී පලමු සිංහල බිෙලාගයට මෙග් සුබ පැතුමි. ගාර්ප් වෙග් යතුරැ පුවරැවකින් ලිවීම තරමක් පහසුයි.

Share/Bookmark