Wednesday, June 04, 2008

මැගී ආච්චිගෙ හෑල්ල

ඉන්ටනෙට් බ්ලොග් පිටු අතරෙ සැරිසරනකොට අමුතුම සිංහල බ්ලොගයක් හම්බවුනා. මැගී ආච්චිගෙ කතා ටිකනම් මරේමරු. නියම උපහැරන ටික. ඔබත් කියවලාම බලන්න. මෙන්න ලින්ක් එක.



~ Vidula Hasaranga - විදුල හසරංග ~


No comments:

Share/Bookmark